tag:blogger.com,1999:blog-8837366747431108756.post155015645467559459..comments2023-02-28T04:39:22.621-08:00Comments on පොත් රාක්කය: කූඩු කිරිල්ලී…!LWDhttp://www.blogger.com/profile/00418915604061437232noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-8837366747431108756.post-43745821048824466802015-12-03T19:45:39.195-08:002015-12-03T19:45:39.195-08:00newsinhalife.blogspot.comnewsinhalife.blogspot.comAnonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-8837366747431108756.post-1949427030324560592010-03-08T19:30:01.621-08:002010-03-08T19:30:01.621-08:00@දුකා : ඔව් අරාබියේ දියණියෝ හා වැළිකතරේ කුමාරි යන ...@දුකා : ඔව් අරාබියේ දියණියෝ හා වැළිකතරේ කුමාරි යන කොටස දෙක තමා සිංහල පරිවර්තන නාමය වී තිබෙන්නේ මේ කතාවේ.
ස්තූතියි කොමෙන්ටුවට..!

@රවා : ලස්සනයි නේන්නං.

@indik : සිවුවනි බිරිඳ පොත කියන්න මමත් හොයනවා. තාම ලැබුනේ නැ. ස්තූතියි ඔත්තුවට.

@පිස්සා : වරෙන්කෝ දෙන්නං පොත් ගමකට කියවන්න.

@Anju : ඒකනම් හරි. මමත් ආසාවෙන් කියෙව්ව පොතක්ත් ටිකක් තමා මේ කොටස් ටික. ස්තූතියි කොමෙන්ටුවට..!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-8837366747431108756.post-27364396521931027282010-01-13T05:24:28.419-08:002010-01-13T05:24:28.419-08:00රසවත් පොතක්..ඊලඟ කොටස් 2ත් මේ වගේම ලස්සනයි...රසවත් පොතක්..ඊලඟ කොටස් 2ත් මේ වගේම ලස්සනයි...Anjuhttps://www.blogger.com/profile/16719427621612544285noreply@blogger.comtag:blogger.com,1999:blog-8837366747431108756.post-81104979890447635652010-01-13T00:43:05.276-08:002010-01-13T00:43:05.276-08:00උඹ ලඟ තියෙන පොත් ඔක්කොම මම ලංකාවට ආවාම කියවන්නයි ඉ...උඹ ලඟ තියෙන පොත් ඔක්කොම මම ලංකාවට ආවාම කියවන්නයි ඉන්නේ.. හෙ හේ..

මෙකේ දැම්මත් නැතත්, කතාව හොද වුනත් නැතත්, මං කියවනවා...

pls remove word verification..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8837366747431108756.post-32107385365195317862010-01-12T10:59:13.296-08:002010-01-12T10:59:13.296-08:00මමනම් මේක කියවල නැහැ. The Fourth Wife - "සිව්...මමනම් මේක කියවල නැහැ. The Fourth Wife - "සිව්වැනි බිරිඳ" නම් හොඳයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8837366747431108756.post-72753951681559382472010-01-12T07:06:41.234-08:002010-01-12T07:06:41.234-08:00මම ත් ආසයි. නංගි ගාව තිබිලා කියෙව්වෙ..මම ත් ආසයි. නංගි ගාව තිබිලා කියෙව්වෙ..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-8837366747431108756.post-54841942914918896512010-01-12T03:57:52.475-08:002010-01-12T03:57:52.475-08:00මේක මගේ ආසම පොතක් . . . කොටස් තුනක් තියෙනවා මේ පරි...මේක මගේ ආසම පොතක් . . . කොටස් තුනක් තියෙනවා මේ පරිවර්තනයේ මම හිතන්නේ . . මගේ ලඟ ඒ ඔක්කෝම තියෙනවා (දැනට කොටස් දෙකක් තියෙනවා - අනික ත් කොහේ හරි තියෙනවා මම හිතන්නේ). . .

අරාබියේ කාන්තාවන් ගැන අහලා තිබුනු මති මතාන්තර ගොදාක් දේවල යථාර්තය මේ පොත හරහා කියවනන් ලැබුනා කියලයි මගේ හැඟීම නම් . ..

හැම දෙනෙක්ම කියවිය යුතු පොතක් . . .

ස්තූතියි ලිෂ් මේ ගැන ලිව්වාට . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com